ණය කන්දට තවත් කෝටි තුන්ලක්ෂයක් එකවෙයි

ලබන 2019 වසර වෙනුවෙන් රජයේ වියදම් දැරීම සඳහා මුල් මාස හතරට අදාළව සම්මත කර ගන්නා ලද අතුරු ගිණුමේ ණය ගැනීමේ අවශ්‍යතාව අනුව ගණනය කිරීමේදී වර්ෂය තුළ රුපියල් කෝටි දෙලක්ෂ අනූහත්දහසක (රු. කෝටි 294,000) ණය ගැනීමට සිදු වන බව අනාවරණය වේ. මුල් මාස හතර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් කෝටි අනූ නමදහසක් (රු. කෝටි 99,000) වී … Continue reading ණය කන්දට තවත් කෝටි තුන්ලක්ෂයක් එකවෙයි